උඩරට දුම්රිය මාර්ගය දිට්වා මහා ව්‍යසනයෙන් විනාශ වී ගිය අයුරු සහ මේ වනවිට නැවත ගොඩ නැගෙමින් තිබෙන අයුරු සංසන්දනාත්මක වීඩියෝ සහිතව ඉදිරිපත් වී තිබේ.
සමාජ මාධ්‍යජලාවල ක්‍රියාකාරීන් ඒ වෙනුවෙන් විශේෂ මෙහෙයක් සිදු කරමින් නැවත ගොඩ නැගීම් කෙතරම් අසීරු සහ දුෂ්කර ද යන්න හෙළි කරයි. නිලමේ යනුවෙන් හැඳින්වෙන යූටියුබ් නාළිකාවේ වාර්තාකරණය පහත වීඩියෝවෙන් දැක්වේ.
Views: 0










