මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව මහාධිකරණය විසින් ඉදිරියට ගෙන යාමට දින ලබා දීමත් සමඟ දේශපාලන ක්ෂේත්රයේ විශාල කතාබහකට මුල පුරා තිබේ.
මෙම නඩුව පවත්වා ගෙන යා නොහැකි බවට ආඥාවක් නිකුත් කරන්නැයි යෝෂිත රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. එම පෙත්සම විභාග කිරීමෙන් පසුව අභියාචනාධිකරණය එම නඩුව පවත්වා ගෙන යා හැකි බවට තීන්දු කිරීමෙන් පසුව ලබන අගෝස්තු 31 වෙනි දින සිට විභාගයට ගැනීමට දින නියම කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැක්වෙන වීඩියෝවක් පහත පළ කෙරේ.
Views: 0










