තේ දල්ලෙන් ඩොලර් පිම්මක්

තේ දල්ලෙන් ඩොලර් පිම්මක්

ලෝක වෙළඳපොලේ ශ්‍රී ලාංකික තේ සඳහා පවතින ගුණාත්මක අනන්‍යතාවය යළි අත්පත් කර ගනිමින් ප්‍රධාන අපනයන ආදායම් අතරට ගෙන ඒමේ විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඊට අමතරව, සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන සංස්කෘතික කලාපයක් ලෙසට ද තේ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට රජය සුවිශේෂී පියවර රැසක් අනුගමනය කරමින් සිටී. මේ පිළිබඳව සවිස්තර සටහනක් දැක්වෙන වීඩියෝවක් පහතින් පළ කෙරේ.

Facebook
Twitter
LinkedIn