පොදු සමාජ වගකීම්වලින් බැහැරව, ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වෙන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් දැනුම්දීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
011 796 6366
එම අංකය 0117966366 වන අතර ඩෙංගු මැඩලීමේ ඒකාබද්ධ කාර්ය සාධක බලකායක් ද පිහිටුවනු ලැබීය. මේ අතර සමාජ විද්‍යාඥයින් සහ සෞඛ්‍ය විශේෂඥයින් අවධාරණයෙන් පෙන්වා දෙන්නේ මෙම ව්‍යසනය මඟ හරවා ගැනීම සඳහා සෑම පුරවැසියෙකු වෙත ම පුද්ගලික වගකීමක් පවතින බව ය.
Views: 0










