ජනාධිපති අනුර දිසානායක සහ භූතානයේ අගමැති Tshering Tobgay අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.
නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම හමුව සිදු විය.

151
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable