ජනපති අනුර සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක්…

ජනපති අනුර සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක්…

ජනාධිපති අනුර දිසානායක සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (19) පස්වරුවේ පැවැත්විණි.

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම හමුව සිදු විය.

Facebook
Twitter
LinkedIn