නීතිපති කාර්යාලය ස්වාධීන ආයතනයක් කිරීමට වත්මන් රජය ක්‍රියා කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් නිවැරදි කළ යුතු තැන් තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අවධාරණය කරයි.
යාපනයේ පැවත්වූ වැඩ මුළුවක දී අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ කෝදාගොඩ මේ බව ප්‍රකාශ කළේය. ස්වාධීන අධිචෝදක කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව කරුණු සොයා බැලීමට පත් කර තිබෙන කමිටුවේ සභාපතිත්වය දරන්නේ ද මෙම ජනාධිපති නීතිඥවරයා ම ය. ඔහුගේ අවධාරණය කරුණුවල සාරාංශය පහත වීඩියෝවෙන් දැක්වේ.
330










