ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක වහාම වෛද්‍ය සේවා කොට්ඨාසයට

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක වහාම වෛද්‍ය සේවා කොට්ඨාසයට

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම් තුෂාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරේ සිට වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර තිබේ.

ඒ පසුගිය දා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් බව කියමින් නීතිඥ ගුණරත්න වන්නිනායක ඉතා පරුෂ වචනයෙන් බැනවදිමින් අශෝබන ලෙස හැසිරුණු අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගැන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට සමාජය තුළ දැඩි විරෝධයක්ද එල්ල වී තිබිණි.

Facebook
Twitter
LinkedIn