ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19) නිවේදනයක් නිකුත් කරමින් දිස්ත්‍රික්ක 5කට නායයාම් අනතුරු ඇඟවීම් සඳහන් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ,ෙ
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ හොරණ ප්‍රදේශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඹ්විට ප්‍රදේශය, නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශය රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශයන්වල ජනතාව විමසිලිමත්ව පසුවන ලෙස ය.

97










