ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද රාත්‍රියේ

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (03) රාත්‍රියේ දී නිකුත්කිරීමට බලාපොරොත්තුව වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය අගෝස්තු මස 10වනදා 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්විණි.

ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී අයදුම්කරුවන් 307,951 දෙනෙකු විභාගයට මුහුණ දෙන ලදී.

Facebook
Twitter
LinkedIn