ස්වාධීන වෘත්තීය සමිති ලෙස පෙනී සිටිමින් විවිධ ආකාරයේ දේශපාලන කුමන්ත්‍රණවල යෙදී සිටින වෘත්තීය සමිති පිළිබඳව කරුණු රැසක් හෙළි වෙමින් තිබේ.
විශේෂයෙන් ම, සමගි ජන බලවේගය ඇතුළු සුන්බුන් පක්ෂවල අවශ්‍යතා වෙනුවෙන් උද්ඝෝෂණ කරමින් සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට අලුත්ම හේතු සැපයීම එම රූකඩවලට පවරා දී තිබෙන කොන්ත්‍රාත්තුව බව විවේචකයන් පෙන්වා දෙති.
ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට බව ප්‍රකාශ කරමින් පැවැත්වීමට සූදානම් කර තිබූ මාධ්‍ය හමුවක දී අභ්‍යන්තර ගැටීම් සිදු වූ ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. එම වීඩියෝව පහත දැක්වේ.
796










