නාමල් රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස සිදු කරන ලද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ආවැඩීම සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කර තිබේ.
එහි දී, පෙන්වා දී තිබෙන්නේ අතීතයේ සිදු කරන ලද මූල්‍ය අපරාධ හෙල්පින් හම්බන්තොට දක්වා දිවෙන බවයි. එම අතීතය වසා ගැනීමට ගෙන යන සන්දර්ශනවල දී එකම පිරිසක් විවිධ ස්ථානවලට ගෙන යන බව ද හෙළි කර ඇත. පහත දැක්වෙන වීඩියෝ සටහනින් එම කරුණු සාරාංශ ගත කර තිබේ.
7,557










