රජයට අයත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විකුණා දැමීමට සැරසෙන බවට පරාජිත දේශපාලන කණ්ඩායම් සියල්ල එක් වී පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ගෙන ගිය නමුත් දැන් පැය 24 පුරා වැඩ කරන, ලාභ ලබන රාජ්‍ය ආයතනයක් බවට වේගවත් පරිවර්තනයකට බඳුන් වෙමින් තිබේ.
මෙරට දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණ්‍ය ඉහළ නැංවීම සඳහා ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට එම රාජ්‍ය සමාගම ආරම්භ කර තිබේ. මේ වනවිට එම සමාගම වර්ධනීය වෙනසක් සිදු කරමින්, වෙළඳපොල සඳහාත් සකස් කළ පෝෂණීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය ද ආරම්භ කර ඇති අතර, මෙම වසර අවසන් වනවිට රජයට ලාභාංශයක් ගෙවීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවන ආකාරයෙන් ක්‍රියාත්මක වේ.
එම සමාගමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සවිස්තර වීඩියෝවක් පහත දැක්වේ.
1,025










