අශුද්ධ හවුලට එකතු වී සිටින සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයකින් සමානුපාතික ක්‍රමය යටතේ තේරී පත් වී සිටින පළාත් පාලන සභිකයින් නම් කිරීමට නොහැකි අර්බුදය ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඊයේ (13) සවස් වනවිට ද සමානුපාතික සභික ධුර 330ක් සඳහා පුද්ගලයින් නම් කිරීමට එම හවුලට නොහැකි වී තිබේ. මැතිවරණ කොමිෂන් සභාව වෙතින් කරන ලද විමසීමක දී මෙම තොරතුරු මාධ්‍යයට හෙළි කර ඇත. මේ නිසා සමස්ත සභිකයින් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇතැයි වාර්තා වේ.
1,417










