සජිත්ගේ පැටිකිරිය සම්පූර්ණයෙන්ම දිගහැරේ

සජිත්ගේ පැටිකිරිය සම්පූර්ණයෙන්ම දිගහැරේ

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ දිනවල විවිධ පාර්ශව එකතු කර ගත් අශුද්ධ සන්ධානයක් ගොඩ නැගීමට උත්සාහ කරමින් සිටින අතර, ඔහුට එරෙහිව මූල්‍ය වංචා එල්ල කළ පොහොට්ටු පක්ෂය ද ඒ අතර සිටී.

කොළඹ මහ නගර සභාවේ බලය කෙසේ හෝ අල්ලා ගැනීම අරමුණු කර ගනිමින් මේ දිනවල විවිධ සාකච්ඡා පවත්වමින් සිටිති. එම කණ්ඩායම්වල අතීත ප්‍රකාශ පිළිබඳව සිරස රූපවාහිනිය තැබූ වීඩියෝ සටහන පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn