ලුණු සැඟවූ ජාවාරමුන්ට වැඩ වරදී

ලුණු සැඟවූ ජාවාරමුන්ට වැඩ වරදී

බොරු ලුණු හිඟයක් නිර්මාණය කිරීම සඳහා සංවිධානාත්මක ජාවාරම්කරුවන් දරන ලද ප්‍රයත්නය පරාජයට පත් කරමින් වැටලීම් දිගටම සිදු කරමින් පවතී.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් තොග ව්‍යාපාරිකයන් වැටලීමේ දී ඔවුන්ගේ ජාවාරම් සැඟවීමට විවිධ බොරු ගොතා කියන ආකාරය හෙළි වී ඇත. එම වැටලීම් අතර ගන්නා ලද වීඩියෝ සාක්ෂියක් පහතින්.

Facebook
Twitter
LinkedIn