බණ්ඩාරනායකගේ තාත්තාටත් අභියෝග කළ ගීත රචකයා

බණ්ඩාරනායකගේ තාත්තාටත් අභියෝග කළ ගීත රචකයා

සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනයේ අධිපතිත්වයට අභියෝග කිරීමට ලංකා සම සමාජ පක්ෂය සමඟ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ එක් වූ බව හෙළි කෙරේ.

ඔහුගේ පුත් උදය මානවසිංහ සමඟ යූටියුබ් නාලිකාවක් පවත්වන ලද සාකච්ඡාවකදී වැඩි දුරටත් හෙළි වී තිබෙන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, බර්නාඩ් ශෝ නම් ලෝකප්‍රකට කලාකරුවාට ද ඉගැන්වූ බව ය. එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn