වත්මන් පාලනය පෙරලා බලය ගැනීමට මම සූදානම් නෑ – නාමල් රාජපක්ෂ

වත්මන් පාලනය පෙරලා බලය ගැනීමට මම සූදානම් නෑ – නාමල් රාජපක්ෂ

වත්මන් පාලනය පෙරලා බලය ලබා ගැනීමට මම සූදානම් නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර අත්තේ දඹුල්ල හිටපු නගරාදීපති ජාලිය ඕපාතගේ නිවසේදී ඊයේ (01) පස්වරුවේ හිතවතුන් කිහිපදෙනෙකු සමග පැවති හමුවකදීය.

තමන් නියෝජනය කළ රජය බලයෙන් පහ වූයේ මේ රටේ වෘත්තීය සමිති, ව්‍යාපාරික ප්‍රජාව, ස්වේච්ඡා සංවිධානය, තරුණ කණ්ඩායම් කියන දේවල් පිළිබඳ ඇහුන්කන් නොදුන් නිසා යැයිද ඔහු එහිදී සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn