ගිනිඅවි සමග කාන්තාවක් අත්අඩංගුවට

ගිනිඅවි සමග කාන්තාවක් අත්අඩංගුවට

හබරාදූව පොලිස් වසමේ වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ තිබී රිවෝල්වර අවි 02ක්, පතරොම් හා කඩු 02ක් සමග සැකකාරියක් ඊයේ (22) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.

සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, පිස්තෝල පතරොම් 02ක් හා කඩු 02 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Facebook
Twitter
LinkedIn