2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) එරට රැකියාවල නිරත ලාංකිකයන් අමතා තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Pullman city center හිදී ඊයේ රාත්‍රියේ පැවති මෙම හමුව සංවිධානය කර තිබී ඇත්තේ “එතෙර අපි සංවිධානය” විසිනි.
මෙය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු පැවති පළමු විදෙස් ගත ලාංකිකයන්ගේ හමුව වීමද විශේෂත්වයකි.







327










