වී සඳහා වන සහතික මිල අද (05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව වී වගාව සඳහා යන සියලු පිරිවැය ගණනය කර එම මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සඳහන් කරයි.
වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් වෙන් කර ඇති බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
133










