නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට මාරුවීම්

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් – ලොක්කන් 53කට  මාරුවීම්

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග පත් කර ඇති අතර, ඉහළ පොලිස් නිලධාරීන් 53 දෙනෙකු හට වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

මෙසේ ස්ථාන මාරුවීම් ලබාදී ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ විස්තර පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn