ටජ්මහලක් තනන්න බැරි වූ ප්‍රේමවන්තයා – ටිල්වින්

ටජ්මහලක් තනන්න බැරි වූ ප්‍රේමවන්තයා – ටිල්වින්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමග බීබීසී සිංහල වෙබ්අඩවියේ ෂර්ලි උපුල් කුමාර පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව යූටියුබ් අවකාශයේ වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතී.

ෂර්ලි උපුල් කුමාර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ ප්‍රියතම ගායකයා ජෝතිපාල බවත් ප්‍රියතම ගීතය කරුණාරත්න අබේසේකර ශූරීන් ලියා සරත් දසනායක ශූරීන් සංගීතවත් කළ එච්.ආර් ජෝතිපාල ජනප්‍රිය ග්‍රායකයා ගායනා කළ ටජ් මහලක් තනවන්න ගීතය බවය.

දේශපානය මෙන්ම සංවේදී තොරතුරු රැගත් එම සම්මුඛ සාකච්ඡාව පහතින් දැක්වේ.

Facebook
Twitter
LinkedIn