හෙට (17) දිනයේද ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ආගමික නායකියන් හමුවීම් කිහිපයක් සංවිධානය කර ඇතැයි ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ අනුව හෙට පෙරවරු 7.30ට බම්බලපිටියේ Srī Mānika Vinayāgar කෝවිලේදී හිංදු පූජකතුමන්ලා හමුවීමට නියමිතය.
එමෙන්ම හෙට පෙරවරු 9.00ට වැල්ලවත්ත ගාලුපාරේ මහ සංඝ සභා කාර්යාලයේදී අමරපුර මහ සංඝ සභාවේ මහනායක හිමිවරුන් හමුවීමටද නියමිතය.
තවද හෙට දහවල් 12.00ට Bishop House හිදී කාදිනල් හිමි හමුවීමටද නියමතය.
584










