සුසිල් අයියා ආදරයෙන් ඉදිරියට

සුසිල් අයියා ආදරයෙන් ඉදිරියට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟ සිරස රූපවාහිනියේ වසන්ත මාසිංහගේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව කෙරෙහි සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

සිරස “10 Questions” සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ මාධ්‍යවේදී වසන්ත මාසිංහගේ විසින් සිදු කළ පරිණත ප්‍රශ්න කිරීම් ශෛලිය පිළිබඳව ද විශේෂ ප්‍රශංසා ලැබෙමින් පවතින අතර ටිල්වින් සිල්වා පිළිතුරු ලබා දීමේ දී අනුගමනය කළ නිදහස් ලෙන්ගතු ස්වභාවය පිළිබඳව ද විශේෂයෙන් ඇගයීම් ලැබී තිබේ.

එම 10 Questions සාකච්ඡාව පහතින්…

Facebook
Twitter
LinkedIn