පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කර ගනිමින් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විනිසුරුවරුන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙන් ම, කරුණු විකෘති කිරීම සම්බන්ධයෙන් අග විනිසුරු ජයන්ත ජයසූරිය කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිඛිතව කරුණු පැහැදිලි කර තිබේ.
එහිදී අවධාරණය කර ඇත්තේ අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සජීවීව විද්යුත් මාධ්‍යයෙන් විකාශනය කළ අතර මුද්‍රිත මාධ්‍ය මගින් ද එයට විශාල ප්‍රචාරයක් ලබා දුන් බව ය. එවැනි පසුබිමක අගවිනිසුරුවරයාගේ කරුණු පැහැදිලි කිරීම මෙන් ම අධිකරණ සේවා කොමිෂන් සභාව ක්‍රියා කර ඇති ආකාරය ද පිළිබඳව ලිඛිතව දැනුම් දී තිබේ.
එම ලිපි දෙක පහතින් දැක්වේ.
3,110










