ජවිපෙ ඉල්මහ විරුවන් කටාර්හිදී සැමරේ!

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉල්මහ විරු සමරුවක් ඊයේ (27) වැනි දින කටාර්හිදී පැවැත්වී තිබේ.

මෙම අවස්ථාවට කටාර්හි සිටින එම පක්ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වී ඇති අතර ප්‍රධාන දේශනය ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් පවත්වා තිබේ.

Facebook
Twitter
LinkedIn