සමගි ජන බලවේගයේ අනාගත ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුර බෙදාගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ජෙඨෂ්ඨන් අතර සාකච්ඡාවක් මතුව ඇති බව වාර්තා වේ.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අතර තිරණය වී ඇත්තේ තම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදෙන ආකාරය ගැන පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කිරීමටය.
එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වී තිබෙන්නේ එම ඇමති ධුර හිමිවන්නේ කාටද යන්න මැතිවරණයට පෙර දැනගතයුතු බවය.
1,091









