රනිල්, වීරවංසගේ මන්ත්‍රීත් රැගෙන යයි

රනිල්, වීරවංසගේ මන්ත්‍රීත් රැගෙන යයි

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවයක් ඊයේ (14) මීපිළිමානේදී පැවැත්වා ඇති අතර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගේ පක්ෂය නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්සද සහභාගී වී තිබිණි.

අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ, බක්මහ පාපැදි තරගයේ ජයග්‍රාහයකයන්ට ත්‍යාග ලබාදීමට එක්වී ඇත.

මෙම අවුරුදු උත්සවය සඳහා ඇමති හරීන් ප්‍රනාන්දුද ඒකවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්