විපක්ෂ නායකගේ අලුත් අවුරුදු පණිවිඩය

විපක්ෂ නායකගේ අලුත් අවුරුදු පණිවිඩය

සෞභාග්‍ය සම්පන්න යුගයක් උදාකිරීම සඳහා පෙළ ගැසෙන්නැයි සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අලුතු අවුරුදු පණිවිඩය නිකුත් කරමින් සඳහන් කරයි.

විප්කෂ නායකගේ එම පණිවිඩය සම්පූර්ණයෙන් පහතින් පල වේ,

“මේ අන්ධකාර යුගය අවසන් කර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න යුගයක් උදාකිරීම සඳහා පෙළ ගැසෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවා”

Facebook
Twitter
LinkedIn