අනුර පැමිණෙයි

අනුර පැමිණෙයි

කැනඩාවේ අති සාර්ථක සංචාරයක් නිම කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (27) රාත්‍රියේ යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ.

කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් අමතමින් සංවාදශීලි සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් අනතුරුව ඔහු යළි දිවයිනට පැමිණ සිටී.

මෙයට පෙර ඔස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් හමුවී පවත්වන ලද සාර්ථක සම්මන්ත්‍රණවලින් පසුව කැනඩාවේ මෙම සංචාරයේ නිරත විය.

Facebook
Twitter
LinkedIn