මාලිමාවේ කාන්තාවෝ ලන්ඩනයේදීත් එක මිටට!

මාලිමාවේ කාන්තාවෝ ලන්ඩනයේදීත් එක මිටට!

ජාතික ජන බලවේගය සංවිධානය කරනු ලබන “ගැහැනු අපි එක මිටට මාලිමාවට” සමුළු මාලාවේ ප්‍රථම විදේශීය සමුළුව 16 වෙනි සෙනසුරාදා සවස ලන්ඩන් නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

ග්‍රින්විච් වේලාවෙන් සවස 2ට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් සමුළු ගණනාවක එම සමුළු ඉතා සාර්ථකව පැවැත්වීමෙන් පසුව විදේශයන්හි ද පැවැත්වීමට මේ මගින් මුල පුරා තිබේ.

Facebook
Twitter
LinkedIn