ධම්මික ගංගානාථ ITN මුල් පුටුවෙන් ඉවතට!

ස්වාධීන රූපවාහිනීයේ සභාපතිවරයා ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර ඇති බව වාර්තා වේ.  හේමසිරි ප්‍රනාන්දු මහතා කලක් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ අතර මේ වනවිට මහජන බැංකුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ස්වාධීන රූපවාහිනීයේ සභාපතිවරයා ලෙස මහචාර්ය ධම්මික ගංගානාථ මහතා කටයුතු කළ අතර ඔහු ඉවත් කර අදාළ පත්වීම සිදු කර තිබේ.

Facebook
Twitter
LinkedIn