පසුගිය මාර්තු මස 09 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබූ ආකාරය හෙළි වී තිබේ.
රජයේ මුද්‍රණාලයෙන් මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් තිබියදී රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය විසින් මුද්‍රණාලාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ යොදාගෙන එම ඡන්දය කඩාකප්පල් කරනු ලැබීය. ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රුපියල් කෝටි 100ක පමණ මුදලක් ඒ වනවිටද වැය කර තිබූ බව හෙළි වී තිබිණි.
එසේ මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ගොඩගසා ඇති අයුරු මෙම ඡායාරූපවලින් දැක්වෙයි.


1,593










