දෙනියායේ පාසල් වසා දමයි

දෙනියායේ පාසල් වසා දමයි

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දෙනියාය කලාපයේ පාසල් අද (23) දින වසා දැමූ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් පවසයි.

යම් පමණකට අඩු වී තිබුණු වර්ෂාව නැවතත් සක්‍රීය වී තිබෙන අතර මාතර නිල්වලා ගඟේ මිටියාවත් ප්‍රදේශවලට ගං වතුර තත්වයක්ද නිවේදනය කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි තත්වය තවත් ඉදිරියට පවතිනු ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්