ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිල වෙබ් අඩවිය මේ වනවිටද එක්සත් ජාතික පක්ෂයේ නිල වෙබ් අඩවිය බවට පත් කරගෙන ඇති බව තහවුරු වී තිබේ.
වශේෂයෙන්ම ඊයේ (21) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එම පක්ෂයේ සම්මේලනය පිළිබඳ සම්පූර්ණ මාධය ආවර්ණය මෙම නිල වෙබ් අඩවියෙන් ලබා දී තිබිණි. මැතිවරණයක් නොමැති වටපිටාවක පවා මෙලෙස අවභාවිතා කර තිබෙන්නේනම් මැතිවරණ සමයකදී කුමන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවිරෝධීව ක්‍රියා කරනු ඇත්දැයි දැනටමත් ඉඟි පල කර තිබේ.
එම සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ සම්පූර්න කතාව සහ ඡායාරූප සියල්ල ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිල වෙබ්අඩවියේ පල කර තිබේ.ත
349










