ගෑස් මිල ඉහළයාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියෝ තීරණය කර තිබේ.
ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10කින්, කොත්තුවක මිල රුපියල් 20කින්, ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇත.
93
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable