මියන්මාරයට භූ කම්පන තත්වයක්

මියන්මාරයට භූ කම්පන තත්වයක්

‍ඊයේ (23) රාත්‍රී 8.55ට පමණ මියන්මාරයට රිච්ටර් මාපක 4.8ක ප්‍රබලත්වයකින් යුක්ත භූ කම්පන තත්වයක් හටගෙන තිබේ.

මියන්මාරයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් වන යැංගෝන් ප්‍රදේශයේ එම නගරයට උතුරින් කිලෝමීටර් 39ක් දුරින් අදාළ භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නැත.

Facebook
Twitter
LinkedIn