මේ දිනවල වේගයෙන් උත්සන්න වෙමින් පවතින වියලි හා උණුසුම් කාලගුණ තත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (21) ප.ව. 2.30ට නිකුත් කර තිබේ.
හෙට (22) දිනට වලංගු වන පරිදි නිකුත් කර තිබෙන එම සම්පූර්ණ නිවේදනය පහත පළ කෙරේ.
9,212










