වකුගඩු රෝග, දියවැඩියාව, අඩි රුධිර පීඩනය, හෘද රෝග, ළමා රෝග, ප්‍රතිජීවක ඖෂධ හා දේශීය නිෂ්පාදන ඖෂධ 18ක් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 160ක හිඟයක් රජයේ රෝහල්වල පවතින බව වාර්තා වේ.
වකුගඩු රෝගීන්ට ලබා දෙන Sodium Bicabanqte 600 MG, කොලෙස්ටරෝල් සඳහා ලබා දෙන Ataraustatin 90 MG, අධිරුධිර පීඩන රෝගීන්ට ලබා දෙන Diltiabem 40 MG, ආක්මා රෝගීන් සඳහා ලබාදෙන Furotemide 40 MG ඇතුළු දේශීය වශයෙන් නිපදවන ඖෂධ 18ක් මේ වනවිට රජයේ රෝහල්වල නැතැයි වාර්තාවේ.
Views: 0










