EPF බිලිදීමට එරෙහි ICEU නඩුව කැඳවීම 13

EPF බිලිදීමට එරෙහි ICEU නඩුව කැඳවීම 13

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී සේවක අර්ථසාදක අරමුදල බිලිදීමට එරෙහිව අන්තර් සමාගම් සේවක සංගසය විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ නඩුව මේ මස 13 වනදා කැඳවීමට නියමිතය.

අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්