වීරවංසව CIDයට කැඳවයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ නිවාස අමාත්‍යවරයාව සිටින විමල් වීංවංසව අද  (20) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

කූඨ ලිපිලේඛණ සකසා ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීමේ චෝදනා මත ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි අතර පසුව ඇයට ඇප ලබා දෙන ලදී.

හිටපු අමාත්‍ය වීරවංසව අද දින කැඳවා ඇත්තේද ව්‍යාජ ලිපිලේඛණ සැකසීයැයි කියන සිද්ධියකට ප්‍රකාශයක් ලබා ගැනීමට සඳහා යැයි පැවසේ.

Facebook
Twitter
LinkedIn