ගෝඨා FCIDයේ

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ කැඳවීමකට අනුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබේ.

2006දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා මිලට ගැනීමේ දී සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සහ ලංකා හොස්පිටල් ආයතනයේ කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු මෙසේ FCIDය වෙත කැඳව ඇත.

Facebook
Twitter
LinkedIn