කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (01) දිනයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
ඒ අනුව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි සඳහන් වේ.
4










