උපයෝගීතා කොමිසමේ, විදුලි බල මණ්ඩලයේ තිදෙනෙක් මානව හිමිකම් කොමිසමට

උපයෝගීතා කොමිසමේ, විදුලි බල මණ්ඩලයේ තිදෙනෙක් මානව හිමිකම් කොමිසමට

මහජන උපයෝගී කොමිෂන් සභාවේ සභාපති සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකු කරුණු විමසීමක් සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබේ.

ඒ අපොස උසස් පෙළ විභාගය පැවතෙන සමයේ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොනල්ඩ් කොමෙස්ටර්, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණ තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්