ලිට්රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කටත් වඩා වැඩි මුදලකින් ඉහළ දමන බව ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරියෙකු මාධ්ය වෙත පවසා තිබේ.
ලිට්රෝ ගෑස් කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 500ත් 750ත් අතර මිලකින් ඉහළ යන බවත් එම මිල ඉහළ යෑමට සාපේක්ෂව කිලෝග්රෑම් 5 සහ කිලෝග්රෑම් 2.3 සිලින්ඩරවල මිලද ඉහළ යන බවත් එහ නිලධාරියා අනාවරණය කර ඇත.
එම මිල ඉහළ දැමීම ලබන පෙරවාරි මස 05 වැනිදා සිට ක්රියාත්මක වන බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස මිල ඉහළ යෑම මෙම මිල ඉහළ දැමීමට හේතුව බවතු ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
Views: 0









