එක රටක් එක නීතියක් වාර්ථාව ලක්ෂ 44ක් සමග හමස් පෙට්ටියට

එක රටක් එක නීතියක් වාර්ථාව ලක්ෂ 44ක් සමග හමස් පෙට්ටියට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් මත රුපියල් ලක්‍ෂ හතළිස් හතරකට අධික වියදමක් දරා එක රටක් එක නීතියක් සැකසීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රධානත්වයෙන් පත්කල මේ වන විට හමස් පෙට්ටියට ගොස් ඇතැයි එහි සාමාජිකයන් චෝදනා කරයි.

එක රටක් එක නීතියක් කමිටුව සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අදාල කාර්යාලය පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්‍ෂ 44කට අධික මුදලක් වැය වී ඇති බවද අනාවරණය වී තිබේ.

Facebook
Twitter
LinkedIn