බදුල්ලේ ජලයට අසුචි මිශ්‍රවෙලා

බදුල්ලේ ජලයට අසුචි මිශ්‍රවෙලා

බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින ජල මුලාශ්‍රවලින් 100%කම අසුචි මිශ්‍රව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර පවසයි.

ඔහු ඒ බව පවසා තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යෙව්දීන් සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 29දා පවත්වන ලද වැඩමුළුවකදීය.

දිවයින

Facebook
Twitter
LinkedIn