කෝප් සහ කෝපා සාමාජිකයින් පත්කරයි

කෝප් සහ කෝපා සාමාජිකයින් පත්කරයි

අද (03) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව සඳහා සාමාජිකයින් 27 දෙනා බැගින් ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර ආසන්නතම කෝප් සහ කෝපා කමිටුවල සභාපතිවරු ලෙස කටයුතු කළ මන්ත්‍රීවරු එම කමිටු සඳහා පත් කර නොතිබීමද විශේෂත්වයකි.

කෝප් සහ කෝපා සාමාජිකයින් පහත පරිදි වේ,

කෝප් කමිටුව

  1. ජගත් කුමාර
  2. ජානක වක්කුඹුර
  3. ලොහාන් රත්වත්තේ
  4. ඉන්දික අනුරුද්ධ හේරත්
  5. ඩී වී චානක
  6. ශාන්ත බණ්ඩාර
  7. අනුර දිසානායක
  8. රවුෆ් හකීම්
  9. පාඨලී චම්පික රණවක
  10. මහින්දානන්ද අලුත්ගමගේ
  11. රෝහත අබේගුණවර්ධන
  12. හර්ෂ ද සිල්වා
  13. එරාන් වික්‍රමරත්න
  14. නිමල් ලාන්සා
  15. එස්.එම්.එම් මුෂාරෆ්
  16. නලීන් බණ්ඩාර ජයමහ
  17. එස්.එම් මරික්කාර්
  18. මුජිබර් රහුමාන්
  19. රෝහිණි කුමාරි විජේරත්න
  20. සංජීව එදිරිමාන්න
  21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි
  22. ප්‍රේමනාත් සී දොලවත්ත
  23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
  24. චානක්‍ය රාජපුත්‍ර රාසමානක්‍ය
  25. රාධිකා වික්‍රමසිංහ
  26. මදුර විතානගේ
  27. රංජිත් බණ්ඩාර

කෝපා කමිටුව

  1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
  2. ලසන්ත අලගියවන්න
  3. කාදර් මස්තාන්
  4. සුරේන් රාඝවන්
  5. ඩයනා ගමගේ
  6. එස්.බී දිසානායක
  7. තිස්ස අත්තනායක
  8. කබීර් හෂීම්
  9. සරත් වීරසේකර
  10. විමලවීර දිසානායක
  11. නිරෝෂන් පෙරේරා
  12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
  13. ජේ.සී අලවතුවල
  14. අශෝක අබේසිංහ
  15. බුද්ධික පතිරණ
  16. ජයන්ත සමරවීර
  17. හෙක්ටර් අප්පුහාමි
  18. හේෂා විතානගේ
  19. ප්‍රදීප් උඳුගොඩ
  20. ඉසුරු දොඩන්ගොඩ
  21. වසන්ත යාපා බණ්ඩාර
  22. ශනක්‍ය රාජපතිරන් රාසමාණික
  23. එන්. ඩබ්. එස් සහන් ප්‍රදීප් විතාන
  24. ඩී. වීරසිංහ
  25. වීරසුමන වීරසිංහ
  26. චරිත හේරත්
  27. ආචාර්ය හරිනි අමරසූරිය
Facebook
Twitter
LinkedIn