ගෝල්ෆේස් අරගලකරුවන් සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් හෙට (13) පස්වරු 02.00ට මහජන පුස්ථකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වෙන බව වාර්තා වේ.
එම සාකච්චාව සඳහා වෘත්තීය සමිති නායකයින්, සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු කණ්ඩායම් කිහිපයක්ද සහභාගී වීමට නියමිත බවද වාර්තා වේ.
මෙම සාකච්ඡාව අරගලය නියෝජිතයින් විසින් කරන ලද ආරාධනයක් මත සිදුවන සාකච්ඡාවක් බවද වැඩිදුරටත් වාර්තා වේ.
Views: 0









